
සල්ලි කොල ඉඹින්නයි, වාහන වල ෆොටෝ ගහන්නයි වගේ දේවල් නැතුව ප්‍රායෝගිකවා කරන්න පුලුවන් බිස්නස් වලදි භාවිතා වෙන ක්‍රම සහ ඇත්තටම බිස්නස් රහස් ටිකක් තමා මේ වීඩියෝ එකෙන් කියන්නෙ, කවුරුත් මේව නොකියන එකේ එක්කෙනෙක්ට හරි බිස්නස් වල වෙනසක් කරගන්න, සින්හල අපෙ තියෙන සමහර දුර්වල කම් නැතිකරගන්න මේක උදව් වෙයි
hosted by Dilshan Abeygunawardana
www.dilshan.me
source

